Monday, June 1, 2020

බෞද්ධ ශිෂ්ටාචාරය කෙටිසටහන් 13

2 බ්‍රාහ්මණ සම්ප්‍රදායේ විශේෂතා
    • ඊශ්වර නිර්මාණ වාදය පිළිගැනීම.
    • වර්ණධර්ම මූලික කර ගැනීම.
    • ස්වදර්ම වලට මුල් තැනක් ලබා දීම.
    • විමුක්ති මාර්ගය ලෙස භක්ති මාර්ගය යොදා ගැනීම මේ සඳහා යාගය ආගමික පිළිවෙත ලෙස යොදා ගැනීම.
    • කාන්තාව නිර්දය ලෙස විවේචනයට ලක් කිරීම.
    • නිදහස් චින්තනය  යටපත් කිරීම.
    • කාම භෝගී ජීවිතයක්  ගත කිරීම.
    • බ්‍රහ්ම සහව්‍යතාවා අපේක්ෂා කිරීම.

No comments:

Post a Comment